බිත්තර රජය විසින් ආනයනය කිරීමට සැරසීමත් සමඟ දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා .

එහි සභාපති සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ වසර ගණනාවක සිට ස්වයංපෝෂිත කර්මාන්තයක් ලෙස පැවති දේශීය බිත්තර කර්මාන්තය මෙසේ කඩා වැටීම අපරාධයක් බවයි.

ඉන්දියාවේ බිත්තර අතිරික්තය මෙසේ ආනයනය කරමින් දේශීය බිත්තර ගොවියා අධෛර්‍යවත් කිරීම හරහා තවදුරටත් මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය අරාජික වන බව ද ඔහු සදහන් කළා .

WhatsApp Group

Skip to content