පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හේවත් කෝප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද කෝප් කමිටුව හමුවට දේශීය ණය සහ සංවර්ධන අරමුදල කැඳවීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර අද දිනයේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා 09ක් පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content