දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබද පාර්ලිමේන්තු විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ඉරිදා දින විවාදය නොපැවැත්වීමටයි එහිදි තීරණය කර ඇත්තේ.

එමෙන්ම එළඹෙන 4 වන අගහරුවාදා දින පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙන අතර එම විවාදය එළඹෙන 7 වන සිකුරාදා දින විවාදයට ගැනීමටයි මෙහිදි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

 

WhatsApp Group

Skip to content