දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා.

ඔහු පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකළහොත් විදේශීය ණය නොලැබෙන බවයි.

එමෙන්ම විදේශ ණය සියයට 4 ක මට්ටමකට ගෙන ඒමට සැලසුම් කරන බව ද මහබැංකු අධිපතිවරයා පැවසුවා.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබදව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/NANADALAAL-WEERASINGHA-EDIT-01-.mp3?_=1

මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ මහ බැංකු අධිපතිවරයා.

https://www.vnews.lk/storage/2023/06/NANADALAAL-WEERASINGHA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content