දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මහජනතාවගේ තැන්පතු සහ අර්ථසාධක අරමුදලට මේ තුළින් කිසිදු බලපෑමක් නොවන බවයි නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content