පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවෙන් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙලෙස පොලිස්පතිවරයාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content