දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහුව පොලිස්පතිවරයා විසින් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින විභාගයට ගත් අවස්ථාවේදියි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 9 ක් එක්ව මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content