දේශපාලන සිරකරුවන් ඝාතනය කළ බවට මියන්මාර හමුදා පාලනයට චෝදනා එල්ලවී තිබෙනවා.

2021 හමුදා කුමන්ත්‍රණයට එරෙහි වීම හේතුවෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන්ට දැඩි වද හිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.

බගෝ කලාපයේ පිහිටි බන්ධනාගාරයෙන් දේශපාලන සිරකරුවන් ඉවත්කළ අවස්ථාවේ තිස් හත් දෙනෙකු අතුරුදන් වී ඇති බවයි දේශපාලන සිරකරුවන් සදහා වන සංගමයක් සදහන් කර තිබුණේ

 

WhatsApp Group

Skip to content