තමන් දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදියෙකු විමසු පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රටේ ජනතාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික පීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/MAHINDA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content