දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටෙකත් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පවසනවා.

අද කොළඹ පැවති සණස ජාතික සම්මේලනය අමතමින් ඔහු මේ බව සදහන් කළා.

එම අවස්ථාවට ජනාධිපතිවරයා ද පැමිණ සිටි අතර ඔහු ඉදිරියේ දේශපලනඥයින්ට විරුද්ධව කිරිවන්දෙණිය මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/KIRWANDENIYA-EDIT-.mp3?_=1

එම අවස්ථාවේදී ජනාධිපතිවරයා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/11/RANIL-EDIT-5.mp3?_=2

WhatsApp Group

Skip to content