දේශපාලඥයින් 40කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයින් බවයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කලේ.

කෙසේවෙතත් අරගලයෙන් පසු ප්‍රධාන පෙළේ දේශපාලඥයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වීම සැළකිය යුතු ලෙස අඩු වී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content