දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාර දේවගැතිවරයා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

ආගමික සහජීවනයට බාධාවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා මත පසුගියදා ජෙරම් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content