දෙහිවල ගුවන් පාලම මත සිදුවු රිය අනතුරකින් මෝටර් රථ සහ ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාළ මෝටර් රථය සහ ත්‍රිරෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

ඉන් පසුව ගින්න හටගෙන තිබු අතර දෙහිවල – ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content