දෙහිවල ඕබර්න් ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගතකළ බව පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content