මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යට අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

කුමන ආකාරයක මැතිවරණයක් පැවැත්වුවද තම කණ්ඩායම ඒ සදහා සූදානම් බවටයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/03/MAHINDA-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content