2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුනා.

ඒ බෲනායි කණ්ඩායම ලකුණු 82-16ක් ලෙස පරාජයට පත් කරමින්.

දකුණු කොරියාවේ දී පැවැත්වෙන වෙන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටයි.

WhatsApp Group

Skip to content