සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද  පැවැත්වීමට නියමිතය.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී අද පස්වරු 2.30 තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය කඩුළු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණි.

WhatsApp Group

Skip to content