පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබාදීමට තමන් අකමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද දැනුම් දී තිබෙනවා.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේදියි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content