දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ මේ වන විට එය පාර්ලිමේන්තු  න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වේගවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය ඉවහල් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content