දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනයන්ට ලක් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ද ඔහු අවධාරණය කළා.

උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ.

 

 

WhatsApp Group

Skip to content