මධ්‍යම තායිලන්තයේ අලි මධ්‍යස්ථානයක් තුල දුර්ලභ නිවුන් අලි උපතක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගැහැණු සහ පිරිමි අලි පැටවුන් දෙදෙනෙකු මෙලෙස ඉපදී ඇති බවයි
නිවුන් අලි උපත් සියයට එකක් පමණක් සිදුවන අතර පිරිමි – ගැහැණු පැටවුන් ඉපදීම ඊටත් වඩා දුර්ලභ බවයි සේව් ද එලිෆන්ට් නම් පර්යේෂණ සංවිධාන දත්තවලට අනුව දැක්වෙන්නේ.
මෙලෙස නිවුන් අලි පැටවුන් බිහි කර ඇත්තේ චම්චුරි ලෙසින් හැඳින්වෙන ආසියාතික කෙණරක් විසිනුයි.

WhatsApp Group

Skip to content