ලෝකයේ දුර්ලභම ගීත ඇල්බමයක් ඔස්ට්‍රේලියානු කලාගාරයක ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, සුප්‍රසිද්ධ Hip-hop කණ්ඩායම වූ Wu-Tang Clan විසින් පටිගත කරන ලද ඒවා බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම ගීත ඇල්බමය ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ එය නැරඹීමට පැමිණෙන අයට මිනිත්තු 30ක කාලයක් එහි ඇතුළත් ගීත ඛණ්ඩ රස විඳීමට හැකියාව පවතින බවයි

WhatsApp Group

Skip to content