පුද්ගල ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවෙකු දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කර අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 28 වනදා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ තියුණු ආයුධවලින් කපා කොටා මෙම පුද්ගල ඝාතනය සිදුකර තිබුණා.

දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා මගින් සැකකරු පිළිබඳව තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව ඊයේ දහවල් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කලේ.

WhatsApp Group

Skip to content