දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් කොටසක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය 08ක් ධාවනය කිරීම අවලංගු කර තිබෙනවා.
එමෙන්ම අද දිනයේදී දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබා දීම ප්‍රමාධ කිරීම සහ වැටුප් කේතයක් නොමැතිව බඳවා ගැනීම ප්‍රමාධ කිරීමට එරෙහිව මෙලෙස දුම්රිය වර්ජනය ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content