තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටී සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් අළුයම් කාලයේ සිදු කළ වැටලිමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

WhatsApp Group

Skip to content