දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් අද දිනයේදීත් දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.
මෙම වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content