ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

WhatsApp Group

Skip to content