බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුර හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇත.

එමෙන්ම නළ මාර්ගවලට සිදු වූ හානි හේතුවෙන් නිවාස 8,000 කට පමණ ගෑස් සැපයුමට බාධා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content