ප්‍රධාන මාර්ගයේ ඇති වූ දුම්රිය ප්‍රමාදය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ගනේමුල්ල සහ පල්ලෙවෙල අතර දුම්රිය මාර්යේ හටගත් සංඥා දෝෂයක් හේතුවෙන් අද පෙරවරු 4.45 සිට දුම්රිය ප්‍රමාදය සිදුව තිබුණා.

ඒ අනුව මේ වන විට සංඥා දෝෂය යතා තත්ත්වයට පත් කර ඇති අතර, දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content