වදුරව සහ වේයන්ගොඩ අතරදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ හටගත් දුම්රිය ප්‍රමාදය මේ වන විට අවසන් වී තිබෙනවා.

අද (28) උදෑසන 6.25ට පමණ සිදුවූ මෙම අනතුර හේතුවෙන් පැයක පමණ දුම්රිය ප්‍රමාදයක් සිදු වුණා.

WhatsApp Group

Skip to content