මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

දකුණු කළුතර සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

WhatsApp Group

Skip to content