දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය නියාමකවරුන් පිරිසක් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහර දීම හේතුවෙන් මෙම විරෝධය ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content