කැළණිය – හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන්, අද (15) පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹට දෙසට ධාවනය වූ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී තිබුණා.

WhatsApp Group

Skip to content