කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content