දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුව නිසා කොළඹින් පිටත්වන සියලුම දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

මෙම වර්ජනයත් සමඟ දුම්රිය ප්‍රමාදවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මරදාන දුම්රිය ස්ථානයේ මගීන් කලබලකාරී ලෙස හැසිරී තිබුණා.

එම තත්ත්වය පාලනයට පොලිසිය කැඳවූ බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content