අද පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර දෙකක් මේ වනවිට අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර 18 ක් පමණක් ඊයේ අවලංගු වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

එමෙන්ම,පසුගිය 31 වනදා සිට ඊයේ දක්වා දුම්රිය ගමන් වාර 104ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content