රත්ගම ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

රත්ගම විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content