එඩේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගලකදී සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙකු සහ ඔහුගේ දියණිය මියගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content