මීරිගම , විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

එලෙස මියගොස් ඇති පුද්ගලයා ගේ වයස අවුරුදු 62ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි මීරිගම පොලීසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content