දකුණු පළාත් පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සම්මේලනය වැලිගම නගර ශාලාවේ දී අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන දීමනාව වැඩිකිරීම සම්බන්ධයෙන් සිය ප්රසාදය රජයට පිරි නැමීම ද එම ගුරුවරුන් විසින් එම අවස්ථාවේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති අසංක ශ්රීනාත් මහතා ඇතුළු පෙර පාසල් ගුරුවෘත්තිකයින් රැසක් එක් විය.

WhatsApp Group

Skip to content