දීපාවලි දින සැමරුමෙන් අනතුරුව ඉන්දියාවේ වායු දුෂණය තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා .

ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බැවින් එහි ජනතාවට ශ්වසන අපහසුතා හටගෙන ඇති බවයි .

දිල්ලියේ මාර්ග දූවිලි සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් ඒවායේ ගමන් ගන්නා විට මාර්ගයේ මීටර් කිහිපයක් නොපෙනෙන බවද ඔවුන් සඳහන් කළා .

WhatsApp Group

Skip to content