දීපවාලි දිනය වෙනුවෙන් දමිළ පාසල් සදහා නිවාඩු ලබා දීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ඇති දමිළ පාසල්වලට එළඹෙන 13 වන සදුදා දින නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.

නිවාඩු ලබා දෙන දිනය වෙනුවට නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දිනයේදී දමිළ පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content