දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු ලබන සෙනසුරාදා කොළඹට කැදවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇති බවයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම මේ මස 05 වනදායි අවසන් වනවා.

WhatsApp Group

Skip to content