මේ වන විට

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගින් 63,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා.

පසුගිය මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 5000 ක් පමණ වාර්තා වී ඇති බවද ඒ මහතා සදහන් කළා.

ඪදසජැ ක්‍මඑ – නලින් ආරියරත්න

රෝගින් 63,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා.

පසුගිය මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 5000 ක් පමණ වාර්තා වී ඇති බවද ඒ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/NALIN-ARIYARATHNE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content