අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් අද වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා .

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන්කර සිටියේ.

අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩිවී තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ මෙම අවදානම අද උදෑසන 07 දක්වා බලාත්මක බවයි.

WhatsApp Group

Skip to content