දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් වැසිවාර කිහිපයක් අපේක්ෂා කෙරෙනු ඇති.

මොණරාගල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

WhatsApp Group

Skip to content