හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබෙනවා.

ඒ අනුව ඔහු මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අද කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී දිලුම් අමුණුගම මහතා වෙත ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content