ගල්කිස්ස මුහුදු තිරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.

මෙම පුද්ගලයාව දිය වැලකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ .

රත්මලාන ,රජ මාවත් ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු 63 වන වියේ පසුවූ අයෙක්.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරත් වී සිටිනවා.

WhatsApp Group

Skip to content