ඊයේ දහවල් කාලයේදී බෝගමුව පොලිස් වසමේ පේරගහ්වත්ත ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇගේ පුතුන් දෙදෙනා සමග නිවාස ආසන්නයේ ඇති දැදුරු ඔයේ දිය නෑමට ගොස් සිටියදී එක් දරුවෙකු දියේ ගිලි ජිවිතක්ෂට පත් ව තිබෙනවා.

එමෙන්ම අනිත් පිරිමි දැරුවාද දියේගිලි අතුරුදන් තිබෙනවා.

අතුරුදන්වූ එම දෙදෙනා අද අලුයම කාලයේදී සොයාගෙන ඇති අතර ඒ වන විටත් ඔහුන් මියගොස් සිට ඇති බවයි බෝගමුව පොලීස පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බෝගමුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content