යාපනය, කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය තරුණයෙක් දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ, පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි පදිංචිකරුවෙක්.

තරුණයා මුහුදේ මාළු අල්ලමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

WhatsApp Group

Skip to content